Hasaranga Rasanjana

Hasaranga Rasanjana

ICT

12y Experience3 Views
Colombo

2028 A/L ICT විෂය සඳහා නිවැරදිම මඟපෙන්වීම!** ? A/L ICT විෂය අමාරුයි කියලද හිතන්නේ? පාඩම් මඟහැරිලාද? කිසිම දෙයක් මුල ඉඳන් පිළිවෙලට ඉගෙන ගෙන ඉහළම සාමාර්ථයක් (A Grade) කරා යන්න තවමත් ප්‍රමාද නැහැ. කෙටි කලකින් විශිෂ්ට ප්‍රතිඵලයක් සඳහා අපගේ විශේෂ සැලසුම: ✅ මඟහැරුණු සහ අතපසුවුණු සියලු පාඩම් මුල සිට සරලව ආවරණය කිරීම. ✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) ලිවීම සහ සාකච්ඡා කිරීම. ✅ සෑම සිසුවෙකු කෙරෙහිම පෞද්ගලික අවධානය. ? පන්ති පැවැත්වෙන ආකාරය: * Theory සහ Revision * Sinhala සහ English Medium * Online Classes (දිවයින පුරා) * Individual Home Visits (කොළඹ අවට නිවසට පැමිණ ඉගැන්වීම) ?‍? මෙහෙයවීම: Hasaranga Rasanjana B.tech Manufacturing Technology in (UOVT) Msc. Information Technology ඔබේ A/L ICT සිහිනය හැබෑ කරගන්න අදම සම්බන්ධ වන්න! ? ? පන්ති සඳහා වේලාවන් වෙන්කර ගැනීමට සහ වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න: 0755346211 Contact Numbers: 0755346211

Fees & Pricing

Individual Class

Rs. 4500 / hr

Hourly
Group Class

Rs. 3000 / hr

Hourly

Qualifications

  • B.Sc in IT (Sp, Hons) - Unknown
  • PGDE - Unknown
  • MSc in ITE - Unknown

Subjects

ICT

Grades

A/L

Teaching Preferences

Medium: EnglishSinhalaStyle: Interactive